UNDER CONSTRUCTION.COMING SOON

This is a test

CLIMATE IN AMPARA

Find more about Weather in Ampara, SB
Click for weather forecast

උපන් මාසයට අනුව ඔබ ගැන

1ජනවාරි

අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි
ගැඹුරි සිතීමට සමත්
අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී
රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ
ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්
සමාජ සේවයේ යෙදීමට කැමතියි
මුදල් අර පරිස්සමින් වියදම් කරයි

2පෙබරවාරි

බුද්ධිමත් සහ අවංක අයෙකි
සිත් ඇදගන්න සුළුය
නිහඬය
නිදහසට ප්‍රිය කරයි
සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
වියදම් කාරී වේ
අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
හාස්‍ය ජනක වේ

3මාර්තු

සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ
ප්‍රේමනීයි, රගධිකයි,ලජ්ජශීලියි, අවංකයි,
පහසුවෙන් කෝපයට පත් නොවේ
සංචාරයට රිසිය
ගෘහ අලංකරණයට කැමතිය
ඉතිරි කිරීමට පෙළඹේ.
කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි

4අප්‍රේල්

ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
එන අයගේ අවධානයට ප්‍රියකරයි
ගවේෂණශීලී වේ
නිර්භීත අයෙකි
කොපන්විතය, හොඳ මතකයක් පවතී
පපුවේ රෝගාබාධ මතුවේ

5මැයි

දැඩි මුරණ්ඩු හදවතක් ඇත
පහසුවෙන් කෝපයට පත්වේ
කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
බොහෝ දරුවන් නොලබයි

6ජුනි

තම දැක්මතුල බොහෝදුරට හිතයි
සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි

7ජුලි

තම දැක්මතුල බොහෝදුරට හිතයි
සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි

8අගෝස්තු

හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
නායකත්ව ගුණ පෙන්වයි
පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
කලාවට සංවේදී වේ
රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.

9සැප්තැම්බර්

ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
නිහඬ කාරුණික අයෙකි
හොඳ මතකයක් පවතී
ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි

10ඔක්තෝබර්

ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
දිව සිහින දකින්නෙකි
දරුවන්ට ආදරය කරයි
සාධාරණ මෙන්ම සමබරය
කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි

11නොවැම්බර්

බොහෝ සුන්දර අදහස් පවතී.
අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
රහසිගතය, කතාබහට රිසි නොවනේය
පහසුවෙන් කේන්ති නොයයි
තනිව සිටීමට ප්‍රිය කරයි
සාධාරණ මෙන්ම සමබරය
ගැඹුරි සිතීමට සමත්

12දෙසැම්බර්

අධිෂ්ඨානශීලීය
විහිළුවලට කැමතිය
සිනමාවට ප්‍රියය
පෞරුෂය වෙනස්වන සුළුය
තර්කනුකුලය
නායකත්ව ගුණ පෙන්වයි